සැන්දෑ වලාවන් පා වුනාවේ
වැල්‍ලේ මා තනි වු වෙලේ
ඇය එන්නේ දෝ මග එන්නේදෝ
සිතහි නම් සැකයක් ඇතේ
මාගේ සැනසුම ඈ වේ
නිරතුරු හමුවන්නේ කොහෙදෝ යළි
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ
සැන්දෑ වලාවන්...
ජීවේ වෙරළින් ආවේ
ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ
සැන්දෑ වලාවන්...
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
Artist : Clerance Wijewardhana
No comments:
Post a Comment